වෙබ් සයිට් එකේ ඇඩ්සෙන්ස් දාල තියෙනව සිංහල යුනිකෝඩ් එක්ක.ඒහෙම දාන හැටි
දන්න අය ඉන්නවද? සිංහල යුනිකෝඩ් වලින් සයිට් එකක් තිබ්බොත් ඒකේ ඇඩ්සෙන්ස්
පෙන්නන්නෙ නෑ
Posted by Unknown on 10:08 PM
with 2 comments so far
ඊයේ දවසෙම උණ නිසා ගෙදරට වෙලා ඉඳල ඇති වෙලා හිටියේ, උණ කියල නිකන් ඉන්නත් බැරි නිසා පරණ කතාවක් අලුත් විදියට කියන්න හිතුවා. මේ කතාව පටන් ගන්නේ AL කරලා ජොබ් එකක් හොයගන්නකම් ඉතින් තාමත් ජිවත් වෙන්නේ ගෙදරින් ලැබෙන සහනාදාර වලින් නිසාත් ඒ දවස් වල මුලික අවශ්‍යතාවයක් උන සංනිවේදන අවශ්‍යතාවය සපුරා ගන්න පාවිව්වි කරන්න උනේ pre paid card Connection තමයි. ඒ දවස් වල pre paid Packege එකත් තිබුනා D2D Calls ( Sim 2 අතරේ ) විනාඩියකට Rs 1, SMS Rs. 0.50 ඉතින් ඕක අරගෙන ටික කාලයක් යන කොට ගොන්ටාගේ ගොන්ටිගෙයි phone වලට රැයක් දවාලක් නැතුව Calls වගේම Missed Calls එන්න ගත්තා ( ඒ දවස් වල තිබුනේ basic phone 1 නිසා Blacklist, Firewalls නෑ) ඉතින් කතාකරන එවුන් එක්ක පැටලිලා ඉවරයක් නෑ.
Subscribe to:
Posts (Atom)